ඉවත් කළ පක්ෂ ලේකම්වරුන්ගේ අත්සන පිළිගන්නවාද? - මැ.කො ගෙන් පිළිතුරු [VIDEO]
පක්ෂයක ලේකම්වරුන් දෙදෙනෙකුගේ ඉවත්වීමක් සිදු වුවද ජාතික ලැයිස්තුවට කාගේ අත්සනද බාර ගන්නේ ද යන්න ඡන්දයෙන් පසු තීරණය කළ යුතු බව මැතිවරණ කොමස...

https://www.sathhanda.com/2015/08/sri-lanka-election-commissioner-interview.html?m=0
ඔහු මේ බව පැවසූවේ ඊයේ (15) රාත්රී හිරු නාලිකාවේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
ජාතික ලැයිස්තුවට මන්ත්රීවරුන් තෝරා පත් කර ගැනීමේ ප්රශ්නය ඡන්දයෙන් පසු තීරණය කළ යුතු දෙයක් බවද ඔහු සඳහන් කළේය.
කාගේ අත්සනද යන්න තමා දැන් ප්රකාශ කළහොත් එක් පැත්තකින් ප්රවර්ධනයක්, එක් පැත්තකින් අගතියක් විය හැකි බවත් ඊට පිළිතුරු ලබා දීමට නිසි වේලාවට නිසි තැනදි නිසිලෙස කල්පනා කර නිසි ලෙස පියවර ගැනීමට අදාල විධිවිධාන, වගන්ති පරිශීලනය කර ගත හැකි හොඳම තීන්දුව ගැනීමට ක්රියා කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
Related