මහනුවර මනාප- එස්.බී. එලියට

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප අතරින් වැඩිම මනාප ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලක්මන් කිරිඇල්ල මහතාය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවර...

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප අතරින් වැඩිම මනාප ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලක්මන් කිරිඇල්ල මහතාය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවරයකුවූ එස්.බී.දිසානායක මහතා පරාජයට පත්වී ඇත.


එක්සත් ජාතික පක්ෂය

ලක්ෂ්මන් කිරිඇල්ල 199046
මයන්ත දිසානායක 111190
රවුෆ් හකීම් 102186
අබ්දුල් මොහොමඩ් 111011
ලකී ජයවර්ධන 67461
එම් වේලුකුමාර් 62556
ආනන්ද අලුත්ගමගේ 56625

එක්සත් ජනතා නිදහස් සන්ධානය

ලොහාන් රත්වත්තේ 129750
මහින්දානන්ද අලුත්ගමගේ 123393
දිලුම් අමුණුගම 104469
අනුරාධ ජයරත්න 93567
කෙහෙළිය රඹුක්වැල්ල 65687



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3955223572845632089

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item