එජාප පරාජය නියතයි. සංස්ථා ලොක්කෝ කාර්යාල කාමර අස්කරති
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන රැසක දේශපාලන පත්වීම් ලද සභාපතිවරුන් රැසක් ඊයේ දවස තුළත් අද සෙනසුරාදා උදේවරුවේත් තම කාර්...

https://www.sathhanda.com/2015/08/sri-lanka-general-election_15.html
මෙය සාමාන්‍යයෙන් පරාජයක් ඉවවැටීමෙන් පසු සිදුවන සිද්ධියක් නමුත් මෙහි වන යම් විශේෂත්වයක් වනුයේ ඇතැම් සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් අගෝස්තු මාසයට හිමි දීමනා ඊයේ (සිකුරාදා) දිනයේදී ලබාගැනීමය. සාමාන්‍යයෙන් මෙම දීමනා ලබාගතයුත්තේ මාසයේ විසිපස්වන දිනදීය. දැනට කාර්යාලවලින් අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගෙන නොමැති සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් බොහෝ දෙනෙකුද මේ දීමනා ඊයේ දිනයේදී ලබාගෙන ඇත. ඇතැම් සභාපතිවරුන් සහ නිලධාරීන් ඉහත ඉවත්කරගැනීම් සිදුකර ඇත්තේ ආයතනවල cctv ආරක්‍ෂිත කැමරා පද්ධති අක්‍රිය කිරීමෙන් පසුවය.
Related