සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට - මෛත්‍රීගෙන් හදිසි තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන් එම තනතුරුව...

https://www.sathhanda.com/2015/08/susil-premajayantha-anura-priyadarshana-yapa.html?m=0

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත්කර තිබෙනවා.
Related