උදුල් ප්‍රේමරත්න විජේදාස රාජපක්ෂගේ (එජාප) පෝස්ටර් තොගයක් සමග අත්අඩංගුවට
නීතිඥ උදුල් ප්‍රේමරත්න හා නීතිඥ සහන් ශ්‍රී කීර්ති සමග පෞද්ලික ගමනක නිරත වී සිටියදී ඔවුන් ගමන් ගත මෝටර් රථයේ තිබී විජේදාස රාජපක්ෂ අධිකරණ අමා...
https://www.sathhanda.com/2015/08/udul-premarathna-arrested-wijedasa-rajapakshe-poster.html
නීතිඥ උදුල් ප්‍රේමරත්න හා නීතිඥ සහන් ශ්‍රී කීර්ති සමග පෞද්ලික ගමනක නිරත වී සිටියදී ඔවුන් ගමන් ගත මෝටර් රථයේ තිබී විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාට අයත් පෝස්ටර් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී තිබේ. ඉන්පසුව ඔහු අධිකරණය වෙත පමුණුවනු ලැබීමෙන් පසු ඇප මත නිදහස් වූ බවත්වාර්තා වේ. මෙම පෝස්ටර්වලින් 3,688ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා ඇති අතර මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කර ඇත.
මෙම සිදුවීම මාධ්‍යට හෙළිවීම වැලැක්වීම උදෙසා මහත් ප්‍රයත්නයක් දැරූ බවත් සදහන් වේ.
Related