සන්ධානයේ පැරදුන මේ 6 දෙනාට ඇතුලට රිංගන්න අවසර?
එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්ර ඒකනායක ශ්රී ලංකා නිදහස් පක්ෂ ජ...
https://www.sathhanda.com/2015/08/upfa-national-list.html?m=0
එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්ර ඒකනායක ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ ආරංචි කියයි.
මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.
මෙය ජනතාවගේ කැමැත්ත, ප්රජාතන්ත්රවාදයට පයින් ගැසීමක් බව මේ පිළිබඳව සමනය ජනතාව මෙන්ම මෙරට ප්රගතශීලි ජනතාව පිළිකුලෙන් යුතුව අදහස් දක්වා තිබුණි.

Related