මට උනෙත් ශිහාන් මිහිරංගට උනු දේ - උපුල් ශාන්ත සන්නස්ගල
උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මෙවර මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය. ඔහුගේ පරාජය සම්බන්දයෙන් අදහස් දක්වමින් කියා සිටි...
https://www.sathhanda.com/2015/08/upul-shantha-sannasgala_20.html?m=0
උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මෙවර මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය. ඔහුගේ පරාජය සම්බන්දයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණට ඉදිරිපත්වීම ඔහු කල පරීක්ෂණයක් බවය. මිනිසුන් ප්රතිපත්ති මත දේශපාලන කරන මිනිසුන් ප්රතික්ෂේප කරනා බවත් පොරොන්දු දෙන දේශපාලකයන් පිළිගන්නා බවත්, තමා ප්රතිපත්ති මත දේශපාලනය කරන්නෙක් නිසා තමන් පරාජය වූ බවය.
"මට උනෙත් ශිහාන් මිහිරංගට උනු දේ. හැමෝම හිතුවා ඔහු තමි සුපර් ස්ටාර් කියල. එත් අන්තිමේ අජිත් බණ්ඩාර තමයි දිනුවේ." යයි වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.


Related