ආදිවාසින් ඡන්දය දෙති
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 76ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු ව...
https://www.sathhanda.com/2015/08/uru-warige-wannila-aththo.html?m=0
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 76ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වේ.
ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවේ අද (17) උදැසන 10.00ට පමණ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි තම බිරිද හා පරපුරේ පිරිස සමග එක් රොක්ව ගොසින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.

Related