නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක රෝහල් ගත කරයි
එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව කණ්ඩායම් නායක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ව...
https://www.sathhanda.com/2015/08/wasantha-sennayaka.html?m=0
වසන්ත සේනානායක මහතා හෘද්‍යාබාධයක් නිසා පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට මාරු කර එවන බව වෛද්‍යවරු පවසති.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය.

Related