දිස්ත්‍රික්ක කීපයක ප්‍රතිඵල අස්වාභාවිකයි, ඒ ගැන අධ්‍යනය කරනවා - විමල් වීරවංශ
කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්වල මැතිවරණ ප්‍රථිපලයේ යම් අස්වාභාවික බවත් දක්නට ඇති බවත් එය අධ්‍යනය කරමින් සිටින බවත් කී ඒ මහතා කලින්...
https://www.sathhanda.com/2015/08/wimal-weerawansa_95.html?m=0
ජනාධිපතිවරයා විසින් මැතිවණය ආසන්නයේදීම මහින්ද රාජපක්ෂ මහතා එරෙහිව කරන ලද ප්‍රකාශය, මැතිවණය ආසන්නයේදී යොමු කරන ලද ලිපිය, සන්ධාන සහ ශ්‍රිලනිප ලේකම්වරුන් ඉවත් කිරීම මත යම් ජන කොටසක් මත ව්‍යාකූලත්වයක් ඇති වූ බවත් බවසන ඔහු ඒ හේතුව මත සන්ධාන ඡන්ද දායකයන් ඡන්දපලට නොයන්නට තීරණය කර ඇති බවද කියා සිටියේය.

Related