සරණාගතයින්ට පහර දෙමින් වීඩියෝ කළ හංගේරියානු මාධ්‍යවේදිනියට වැඩ වරදී [PHOTOS/VIDEO]
පසුගිය හංගේරියානු මාධ්‍යවේදිනියක් සිදුකල ආන්දෝලනාත්මක ක්‍රියාවක් හේතුවෙන් නැවතත සරණාගතයන් දෙස මුළු ලෝකයෙහිම අවධානය යොමුවෙමින් පවතී. ඒ ප...
https://www.sathhanda.com/2015/09/an-employee-of-n1tv-today-showed-unacceptable-behavior-at-the-roszke-collection-point.html?m=0
පසුගිය හංගේරියානු මාධ්‍යවේදිනියක් සිදුකල ආන්දෝලනාත්මක ක්‍රියාවක් හේතුවෙන් නැවතත සරණාගතයන් දෙස මුළු ලෝකයෙහිම අවධානය යොමුවෙමින් පවතී. ඒ පරාණ බයෙන් මිරිකී ගත් සිරියානු වැසියන් කුඩා කිරි කැටියන් සමග සරණාගතයින් ලෙස හංගේරියානු රොස්කි කඳවුරේ සිට සර්බියානු දේශසීමාව හරහා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේ එම සිදුවීම් පටිගත කිරීමට පැමිණි මාධ්‍යවේදිනියක් දර්ශන පටිගත කරමින් සිටින අතරතුර සරණාගතයින් පිරිසකට මෙන්ම කුඩා දරුවෙකු වඩා ගත් අසරණ මහළු වැසියෙකුට පහරදීමත් සමගය.
එයට මුළු ලොවෙන්ම විවේචන එල්ල වූ අතර අදාල මාධ්‍ය වෙදිනිය හංගේරියානු N1TV නාලිකාවේ සේවය කරන අතර මෙම ක්‍රියාවත් සමග ඇයගේ සේවය තහනම් කර තිබේ.



එයට මුළු ලොවෙන්ම විවේචන එල්ල වූ අතර අදාල මාධ්‍ය වෙදිනිය හංගේරියානු N1TV නාලිකාවේ සේවය කරන අතර මෙම ක්‍රියාවත් සමග ඇයගේ සේවය තහනම් කර තිබේ.

Related