ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් 85ක් මරුට - 60කට තුවාල [PHOTOS]
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාබුවා ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 60ක් පමණ තුව...
https://www.sathhanda.com/2015/09/blast-restaurant-india-casualties.html?m=0
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාබුවා ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 60ක් පමණ තුවාල ලබා තිබෙනවා. පිපිරීමත් සමග අවන්හලේ වහලය කඩා වැටීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව සඳහන්.


Related