විෂයක් නැ කරන්න ඕනේ මොනවද දන්නේ නැ - තාම විෂය පථ, ගැසට් නිවේදන නෑ - රාජ්‍ය ආයතනවල කටයුතු අඩපණ වේ
මහ මැතිවරණය අවසන් වී මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් අමාත්‍යංශය සතු විෂය පථයන් සහ ආයතන සම්බන්ධයෙන් ගැසට් නිවේදනය තවමත් නිකුත් නොකිරීම නිසා...
https://www.sathhanda.com/2015/09/cabinet-srilanka_18.html?m=0
මහ මැතිවරණය අවසන් වී මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් අමාත්‍යංශය සතු විෂය පථයන් සහ ආයතන සම්බන්ධයෙන් ගැසට් නිවේදනය තවමත් නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ආයතන රැසක කටයුතු අඩපණ වී තිබේ.
විෂය පථයන් හා ආයතන ගැසට් නොකිරීම නිසා රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල පවා පත්කර ගැනීමට නොහැකි වී තිබේ. ඇමැතිවරුන් වෙනස් වුණු අමාත්‍යංශවලට අයත් ආයතනවල ප්‍රධානීන් වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබීම නිසා වර්තමාන බලධාරීන්ට එදිනෙදා කටයුතු කරගෙන යැමේදී ද ගැටලු ඇති වී තිබේ.


Related