ඇතැම් අමාත්‍යධුර ගැන මගේ කණගාටුව - චන්ද්‍රිකාගේ පූචානම් කතා
තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්හිටපු ජනපතිනිය පවසන්නේ ජනතා අප්‍රසාදයට පත් ඇතැම් මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිධුර, ඇමතිධුර හා නියෝජ්‍ය ඇමති...

https://www.sathhanda.com/2015/09/chandrika-bandaranaike-kumaratunga_10.html
තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්හිටපු ජනපතිනිය පවසන්නේ ජනතා අප්‍රසාදයට පත් ඇතැම් මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිධුර, ඇමතිධුර හා නියෝජ්‍ය ඇමතිධුර හිමිවීම පිළිබදව ප්‍රගතිශීලී ජනතාව කණගාටුවට පත්ව සිටින බවත් එම තත්ත්වය උදා වී තබෙන්නේ ජාතික ආණ්ඩුවක් පිහිට වූ තත්ත්වක් තුළ බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. කෙසේ වෙතත් මේ හැර වෙනත් විකල්පයක් නැති බවත් ඇය සඳහන් කරයි.
Related