චතුර සේනාරත්න පොලිසියේ යකා නටයි - චතුරට උසාවි එන්න නොතිසි
පසුගියදා කාවින්ද ජයවධනගේ අධාරකරුවන් විසින් චතුරගේ ආධාර කරුවන්ට පහරදී කඩුවෙන් කොටා තුවාල කිරීම සම්බන්ධයෙන් රාගම පොලීසියේ අත්අඩංගුවේ පිරිසක...
https://www.sathhanda.com/2015/09/chathura-senarathna.html?m=0
පසුගියදා කාවින්ද ජයවධනගේ අධාරකරුවන් විසින් චතුරගේ ආධාර කරුවන්ට පහරදී කඩුවෙන් කොටා තුවාල කිරීම සම්බන්ධයෙන් රාගම පොලීසියේ අත්අඩංගුවේ පිරිසකට රාගම පොලිසියටම ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියකට අදාළව ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට නොතීසි නිකුත් කර තිබේ.
මම ගැටුම නිසා තිදෙනෙකු මේවන විටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධියට අදාළව පොලීසිය විසින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ තිබියදී 15 දා අලුයම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා පොලීසියට ගොස් ඒවන විට අත්අඩංගුවේ සිටි පිරිසට තර්ජනය කර තිබේ.
ඒ පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට නොතීසි නිකුත් කර ඇත.


Related