නියොජ්‍ය ඇමති දෙදෙනෙකුගේ විෂය හදිසියේ මාරුවේ
අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් මාරු වී තිබෙනවා. ඒ, අරුන්දික ප්‍රනාන්දු ගේ සහ නිමල් ලන්සාගේයි. අරුන්දික ප්...
https://www.sathhanda.com/2015/09/deputy-mministers-arundika-fernando-nimal-lanza.html?m=0
අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් මාරු වී තිබෙනවා.
ඒ, අරුන්දික ප්‍රනාන්දු ගේ සහ නිමල් ලන්සාගේයි. අරුන්දික ප්‍රනාන්දු මුලින් දිවුරුම් දුන්නේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඔහුට ලැබී ඇති නව විෂයන් වනවා.
නිමල් ලන්සා මුලින් දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. විෂය මාරුවෙන් පසු ඔහු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වනවා.

Related