හෝමාගම ලංගම ඩිපෝව තුල බසයකදී ඩ්‍රයිවර් සහ සහයක දැරියකට අතවර කරලා
13 හැවිරිදි දැරියකට අතවර කළ බව කියන බස් රියදුරෙකු හා සහකයෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වැනිදා සවස 6ත් රාත්ර...
https://www.sathhanda.com/2015/09/girl-abused-in-homagama-depot.html?m=0
පසුගිය 25 වැනිදා සවස 6ත් රාත්‍රී 8ත් අතර මෙය සිදුව ඇත්තේ හෝමාගම ඩිපෝව තුළදීය.
ඒ අනූව අදාළ දැරිය තමාට වූ අපරාධය ගැන පොලීසියට පැමිණිලි කර තිබිණ.
සිද්ධියට සම්බන්ධ බව කියන රියදුරු හා සහයකයා අද හෝමාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදී ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Related