හිරුණිකා පාර්ලිමේන්තුවේදී කළ මංගල කතාව මෙන්න
ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවට තේරී පත් වුන නවක මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පාර්ලිමේන්තුව තුල සිදු කළ ප්‍රථම කතාව ...
https://www.sathhanda.com/2015/09/hirunika-premachandra-parliament-speech.html?m=1
වාග් සංග්‍රාම වල යෙදෙන මැති ඇමතිවරුන් සියල්ලන්ම පාර්ලිමේන්තුවෙන් පිටතට ගිය පසු ඉතා සුහදව සිය මිත්‍ර සම්බන්ධතා පවත්වාගන්නා නමුත් ඔවුන්ගේ පාක්ෂිකයන් අතර ඒ තත්වය දැකගත නොහැකි වීම කණගාටුවට කරුණක් බව එතුමිය සිය කතාවේදී පවසා සිටියා ය. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් එවැනි තත්වයන් වෙනස් විය යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය.
Post a Comment