තවත් අධිකරණයකට ඉඩක් නෑ
https://www.sathhanda.com/2015/09/hybrid-caurt-to-sri-lanka-n-un-report.html?m=0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කරන පරිදි මිශ්‍ර අධිකරණයක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවයි ඔහු පවසන්නේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියෙන් මෙරට පැවතිය හැකි අධිරකණයන් පිළිබඳව පැහැදිළි නිර්වචනයන් සිදු කර ඇති බවත් 105 වගන්තියෙන් රටේ පවතින අධිකරණය පිළිබඳව පැහැදිළි නිර්වචනයක් සිදු කර ඇති බවයි.


Related