ධම්මික ප්‍රසාද් හා ඉෂාන්ත් ශර්මා අතර උණුසුම් වචන හුවමාරුවේ වීඩියෝව
4වන දිනට පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය අවසන් ටෙස්ට් තරඟය් ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්ව...
https://www.sathhanda.com/2015/09/ishanth-sharma-dhammika-prasad.html?m=0
4වන දිනට පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය අවසන් ටෙස්ට් තරඟය් ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩාකරමින් සිටින විට ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වචන හුවමාරුවක් ආරම්භ වුණා.
ඒ අවස්ථාවට දිනේෂ් චන්දිමාල්ද එක්වූ අතර තරගාවලියේදී නීතිවලට පටහැනිව හැසීරීම නිසා ශර්මා මේ වනවිටත් දඩයකට යටත්ව තිබෙනවා.
එම අවස්ථාවේ ශර්මා හිස පෙන්වමින් ධම්මික ප්‍රසාද්ට යමක් පවසන අතර එහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න......

Related