ජපානෙට තදබල ගංවතුරක්
උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන් සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත් බරපතල ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කළ බව ජපාන රජය පවසය...
https://www.sathhanda.com/2015/09/japan-floods-2015.html?m=0
උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන් සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත් බරපතල ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කළ බව ජපාන රජය පවසයි.
දැනට හර ලක්ෂයක් දෙනා උන්හිටි තැන්වලින් ආරකෂක ස්ථාන කරා පිටත් කළ බවත් 880 දෙනකු පමණ වාහා ඉවත් කිරීමට පියවරගත් බවත් ජපානය කියයි. බාලා සිටියදී වාගේ ගංවතුර ඉහළ යාම නිසා සිය ගම්බිම්වලින් ඉවත් වන ලෙස දසලක්ෂයකට දන්වා ඇත.
දැනට 3 දෙනෙකු මියගොස් ඇති අතර බොහෝ ප්රමාණයක් අතුරුදහන්ව ඇති බවත් සදහන්වේ.







Related