ජපාන ගංවතුරෙන් අවතැන් වුවන්ට ජපාන-ශ්රී ලාංකිකයින් පිහිට වෙයි
https://www.sathhanda.com/2015/09/japan-sri-lanka-helps-to-flood-effected-people.html?m=0
පසුගියදා ඊසාන දිග ජපානයට බලපෑ දරුණු ගංවතුර තත්වය හේතුවෙන් එරට ජනතාව දස දහස් ගණනක් අවතැන් වුවා. එසේ අවතැන් වූ ජනතාවට අහාර සපයා දීමට ජපානයේ "ඉබරකි" ප්රාන්තයේ වෙසෙන ශ්රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳව ජපාන ප්රවෘති සේවාවන්ද මෙසේ වාර්තා කර තිබුණි.
මෙම අවස්ථාවට ආචාර්ය උදය මෙන්ඩිස්, අනිල් ප්රියන්ත ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට ආචාර්ය උදය මෙන්ඩිස්, අනිල් ප්රියන්ත ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.
Link 1
Link 2



Related