ජපානයේ යකුසා මාෆියා කල්ලිය දෙකඩ වෙයි - පොලිසිය ජනතාවට අනතුරු අඟවයි
කල්ලියේ ප්‍රධානි 'යමගුචි ගුමි' ජපානයේ බලසම්පන්න යකුසා මාපියා කල්ලිය දෙකඩ වී ඇත. මේ නිසා යකුසා සාමාජිකයන් අතර ගැටුම් ඇති ව...
https://www.sathhanda.com/2015/09/japanese-police-bracing-for-gang-war-as-yamaguchi-gumi-mafia-group-splits.html?m=1
මේ නිසා යකුසා සාමාජිකයන් අතර ගැටුම් ඇති විය හැකි යෑයි පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.
මෙම නව යකුසා කල්ලියේ සාමාජිකයන් සංඛ්‍යාව 23000 කට අධිකය.
2014 අවසානයේ සංවිධාන ප්‍රධානියාගේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 80 ක් වන අතර එය ලොව පොහොසත්ම මාෆියා සංවිධානයද වේ.
2014 අවසානයේ සංවිධාන ප්‍රධානියාගේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 80 ක් වන අතර එය ලොව පොහොසත්ම මාෆියා සංවිධානයද වේ.
ආරංචි මාර්ග දක්‌වන අන්දමට කල්ලියේ සාමාජිකයන් 13 ක් නෙරපා දමා ඇති අතර ඉන් 11 ක් නව කල්ලියක් බිහි කිරීමට තීරණය කර ඇත.
යකුසා කල්ලියට ප්‍රාදේශීය නායකයන් 13 ක්‌ද සිටින බවට හෙළි වී තිබේ.
මෙම කල්ලිය දෙකඩ වී ඇත්තේ කල්ලි නායක ෂිනෝවූ සුනායාගේ පිළිවෙත් ක්‍රියා යෑයි හෙළි වී ඇත.යකුසා කල්ලිය දෙකඩ වීමත් සමඟ ටෝකියෝ පොලිසිය ප්‍රාන්ත පොලිසිවලට අනතුරු අගවා තිබේ.
![]() |
ප්‍රධානි 'යමගුචි ගුමි' කොබේ හි පිහිටි සංවිධානයේ මුලස්ථානයෙන් පිටව යන අයුරු |
Post a Comment
Related