රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනයේ උද්ගොෂණයේ වැදුන "කික්" එක
අප සාමාන්‍යයෙන් දැක ඇත්තේ කටහඬ ප්‍රධාන කොට කෙරෙන උද්ඝෝෂණයන්ය. එහිදී අත් ලෙලවා කෙරෙන අංග චලනයන්ද සාමාන්‍යයෙන් දුලබ නොවේ. එහෙත් පාද මූලික...
https://www.sathhanda.com/2015/09/kick-at-prison.html?m=0
අප සාමාන්‍යයෙන් දැක ඇත්තේ කටහඬ ප්‍රධාන කොට කෙරෙන උද්ඝෝෂණයන්ය. එහිදී අත් ලෙලවා කෙරෙන අංග චලනයන්ද සාමාන්‍යයෙන් දුලබ නොවේ. එහෙත් පාද මූලික කරගෙන කෙරෙන උද්ඝෝෂණයක් ඇත්ත වශයෙන්ම දුලබ දැක්මකි. මෙම යුවතිය තම දෙපා චලනයන් දක්වමින් මෙසේ උද්ඝෝෂණයේ යෙදෙන්නේ රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදීය. මෙම උද්ඝෝෂණය ඊයේ (10 දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී සිදු කෙරිණි.


Related