ලසන්ත ඝාතන පරීක්ෂණය ෆොන්සේකා නිසා නවතියි
සන්ඩෙලීඩර් පුවත් පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අක්‍රීය වී ඇතැයි වාර්තා වෙයි. මෙයට ...
https://www.sathhanda.com/2015/09/lasantha-wickrematunge.html?m=0
සන්ඩෙලීඩර් පුවත් පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අක්‍රීය වී ඇතැයි වාර්තා වෙයි.
මෙයට හේතු වී ඇත්තේ මෙයට සම්බන්ධ ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත්තේ සරත් ෆොන්සේකාට වීමත් ඔහු ආණ්ඩුවේ පාර්ශව කරුවෙකු වීමත්ය. මේ හේතුවෙන් පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නොහැකි වේ ඇති අතර එය නැවත්වීමට ඉහලින් උපදෙස් ලැබී ඇති බවය.
එමෙන්ම එක්නැලිගොඩ පරීක්ෂණයද විශාල අර්බුදකයට ලක්වී ඇති බව වාර්තා වේ. එක්නැලිගොඩගේ LTTE සම්බන්ධතාව වසන් කිරීමට නොහැකිවීමත් ලLTTE යට සම්බන්ධ පුද්ගලයකු හේතුවෙන් සම්පුර්ණ බුද්ධි ක්‍රියාකාරකම් එලියට දැමීමේ ඇති නිෂ්ඵලතාවය සහ එයින් ඇතිවන හානිය විශාල වීමත්ය.

Related