චීන දූත පිරිසක් ඊ‍යේ හිටපු මහින්ද හමු‍වෙයි [PHOTOS]

චීනයේ සිට මෙරටට පැමිණී එරට රජය හා සම්බන්ධ දූත පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ති‍බේ, ‍මෙහිදී පසුගිය කා‍ලේ රට සංවර්ධනය කිරී...

චීනයේ සිට මෙරටට පැමිණී එරට රජය හා සම්බන්ධ දූත පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ති‍බේ, ‍මෙහිදී පසුගිය කා‍ලේ රට සංවර්ධනය කිරීමට චීන රජ‍යෙන් ලබා දුන් සහ‍යෝගය පිළිබදව එම දූත පිරිසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම ස්තුතිය ඵල කර බව වාර්තා වෙනවා. 

එම හමු‍වේදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8631376035010830677

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්


item