අඟහරු ග්‍රහයාගේ මතුපිට ද්‍රව ජලය සොයාගනී


අඟහරු ග්‍රහයාගේ මතුපිටින් ද්‍රව ජලය සොයාගෙන ඇති බව නසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම සොයාගැනීම මෙතෙක් ඉතිහාසයේ ලැබූ විශාලම ජයග්‍රහණය බවත් නසා ආයතනය වැඩිදුරටත් සදහන් කරනවා. අඟහරු මත ද්‍රව ජලය ඇති බව මුලින් සෛද්ධාන්තිකව ඔප්පු කර ඇත්තේ 2011 වසරේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ ලුජේන්ද්‍ර ඔජ්හා විසිනි. 

මෙම සොයා ගැනීමත් සමග අඟහරු මත ජීවය පවතින බවට ඇති විශ්වාසය තව දුරටත් වැඩි වන බව විද්‍යාඥයින් පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8467089127935679649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item