මන්ත්රී පද්ම උදයශාන්ත ගුණසේකර උද්ඝෝෂණයක් අතරතුර රෝහල් ගත කරයි
https://www.sathhanda.com/2015/09/padma-udaya-shantha-bandara.html?m=0
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී පද්ම උදයශාන්ත ගුණසේකර මොරණරාගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.
මොණරාගල දිස්ත්රික්කයේ සීග්රයෙන් පැතිර යන සෙංගමාල රෝගී තත්ත්වය නතර කිරීමට ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ප්රදේශවාසීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වී අවසන් වීමෙන් අනතුරුව ඔහු මෙයට ගොදුරු වී තිබෙනවා.


Related