අටවැනි පාර්ලිමේන්තුවේ PHOTOS
අටවැනි පාර්ලිමේන්තුව උත්සවශ්රීයෙන් අද (01දා) ආරම්භවිය. එහි කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා තේරීපත්විය. රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත්...
https://www.sathhanda.com/2015/09/parliament-2015-photos.html?m=0
අටවැනි පාර්ලිමේන්තුව උත්සවශ්රීයෙන් අද (01දා) ආරම්භවිය. එහි කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා තේරීපත්විය. රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද පැමිණියේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී අසුන් ගත්තේය.

Related