ඇමතිධුර දුන්නට දුෂිතයන්ට ආණ්ඩුවට එකතු වෙන්න දෙන්නේ නැ - රවීගේ හතරබීරි කතා
ඇමති ධූර කා හට ලබා දුන්නත් දූෂිත පුද්ගලයන් හට ආණ්ඩුව හා එක්වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසා සිටියේ ඊයේ (10) මුදල් අමාත්...
https://www.sathhanda.com/2015/09/ravi-karunanayake_11.html?m=0
ඇමති ධූර කා හට ලබා දුන්නත් දූෂිත පුද්ගලයන් හට ආණ්ඩුව හා එක්වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසා සිටියේ ඊයේ (10) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
දූෂිත ඇමතිවරුන් පත් කර ඇති බවට ඇතැම් පාර්ශව විසින් නගන සියළු චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා එහිදී පැවසුවේය.
වත්මන් රජය වංචා දූෂණ වලින් තොර බවත්, යහපාලනය ගෙන ඒමට සියළු දේශපාලන පක්ෂ එක්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඇමතිධුර ලබාදී ඔවුන් ආණ්ඩුවට එක වන්නට නොදෙන්නේ යයි හෝ ඔවුන් ආණ්ඩුවේ නොවේ යයි පැවසීම හතරබීරි කතාවකි.
ඇමතිධුර ලබාදී ඔවුන් ආණ්ඩුවට එක වන්නට නොදෙන්නේ යයි හෝ ඔවුන් ආණ්ඩුවේ නොවේ යයි පැවසීම හතරබීරි කතාවකි.

Related