ගෝඨා ආරක්ෂා කල රටේ අගය සජිත්ට දැන් දැනේ
රටේ දිනෙන් දින ඉහල යන සිදුවන අපරාධ රැල්ල මැඩපැවැත්විම සඳහා යහපාලනය පසෙකින් තබා යම් ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ...
https://www.sathhanda.com/2015/09/sajith-premadasa_15.html?m=0
රටේ දිනෙන් දින ඉහල යන සිදුවන අපරාධ රැල්ල මැඩපැවැත්විම සඳහා යහපාලනය පසෙකින් තබා යම් ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වැඩබාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රටේ අනාරක්ෂිත බව නැති කිරීම සඳහා ගෝඨාබය කරනු ලැබූ කැපකිරීම සහ ක්‍රියාශීලී බව දැන් පිළිබඳව බොහෝ දෙනෙකු නැවත කතා කිරීමට පටන් ගෙන ඇති බව පෙනේ. කෙසේ නමුත් එය සජිත් පේමදාසගේ පියාගේ පාලන කාලය මෙන් ඒකාධිපති ස්වරුපයක් නම් නොවූයේය.

Related