සමන්ත විද්‍යාරත්න FCID කැඳවයි
ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදාන ගමගේ මහතා මූල්‍ය අපරාධයක් සිදුකළැයි පවසමින් ඌව පළාත් සභා ජ.වි.පෙ. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කළ පැමිණ...
https://www.sathhanda.com/2015/09/samantha--widyarathna.html?m=0
ඌව පළාත් සභා මන්ත්‍රීවරයා විසින් මහියංගණ නගරයේ ඉඩම් ලබාදීමේදී සහ කඩකාමර ලබාදීමේදී වංචා සිදුකළ බව පවසමින් මීට මාස දෙකකට පෙර සමන්ත විද්‍යාරත්න මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇත.
එම පැමිණිලි විභාග කිරීම සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ කැඳවා ඇත.

Related