සාම්පූර් ඉන්දියාවට දෙන්න රනිල් එකඟවෙලා
https://www.sathhanda.com/2015/09/sampur-power-plant.html?m=0
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොඩි අතර හමුවේදී මේ පිළිබඳව එකඟතාවයකට පැමිණ ඇති බව පැවසේ. බලාගාරය ඉදිකිරීම කොඩ්ඩියාර් බේ හෝ ෆවුල්තුඩුව යන ස්ථාන දෙකින් එකක සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර තිබේ.


Related