කොණ්ඩයා ජාන පරීක්ෂණයකට - ජින් ටෙක් ආයතනයට ඉදිරිපත් කරයි

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයා නමැති සැකකරු අද (28) විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සදහා කොළඹ ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ලබන 05 වනදා අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 663190147985035433

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item