සෙල්ල කතරගම වෙඩි පිට වෙඩි - අයෙක් මරුට

සෙල්ලකතරගම මරුවංගුව අසලදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතියි පොලීසිය කියයි. ජයසිංහ සමන්ත නම් 36 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ත...

සෙල්ලකතරගම මරුවංගුව අසලදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතියි පොලීසිය කියයි.

ජයසිංහ සමන්ත නම් 36 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (04දා) රාත්‍රියේදි මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු තවත් පුද්ගලයෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 7156665115561132698
item