යහපාලනයේ ආර්ථිකය - ඇමරිකානු ඩොලරය රු. 138 දක්‌වා නගී

කොළඹ මූල්‍ය වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (4 දා) රුපියල් 138 දක්‌වා ඉහළ ගියේය.  සතිය ආරම්භයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් ම...

කොළඹ මූල්‍ය වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (4 දා) රුපියල් 138 දක්‌වා ඉහළ ගියේය. 

සතිය ආරම්භයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 134.75 ක්‌ විය.

රුපියලේ අගය ස්‌ථාවර තත්ත්වයක තබාගැනීම සඳහා මහ බැංකුව මෙතෙක්‌ දවස්‌ රාජ්‍ය බැංකු මගින් ඇමරිකානු ඩොලර් වෙළෙඳපොළට විකුණූ නමුත් පසුගිය සිකුරාදා සිට රුපියලේ අගය පාවෙන්නට ඉඩ හැරීම නිසා මේ තත්ත්වය උදාවූ බව මහ බැංකුවේ ආරංචි මාර්ග පැවසීය. 

මේ අතර පසුගිය මාස 3 ඇතුළත මහ බැංකුව විසින් භාණ්‌ඩාගාර බිල්පත් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 10,000 ක මුදල් නෝට්‌ටු මුද්‍රණය කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 2096271791064594065
item