පළාත්පාලන මැතිවරණයට ශ්රීලනිපය ලෑස්ති වෙයි
එළැඹෙන මාර්තු මාසයේ බොහෝදුරට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය කටයුතු ආරම්භ කර තිබේ. මන්ත්‍රීවරු...
https://www.sathhanda.com/2015/09/sri-lanka-freedom-party-ready-for-election.html?m=0
එළැඹෙන මාර්තු මාසයේ බොහෝදුරට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය කටයුතු ආරම්භ කර තිබේ.
මන්ත්‍රීවරුන් ලෙස පසුගිය සමයේ කටයුතු කළ එමෙන්ම විනය නීති කඩ නොකළ පළාත් පාලන නියෝජතියින් සියළු දෙනාටම නාම යෝජනා දීමට ඊයේ (18) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්විමට සූදානම් සියලු අපේක්ෂකයින්ට ඒ සඳහා මෙම 31 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ අයදුම් කිරීමට හැකි බව එහි ලේකම් දුමින්ද දිසානායක පවසනවා.


Related