කොටදෙණියාව සේයගේ පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට!
පසුගියදා කොටදෙණියාව ප්‍රදේශයේ සිදු වූ පස් හැවිරිදි දැරියගේ ඝාතනය පිලිබඳ, 17 හැවිරිදි පාසල් සිසුවෙකු සමග තවත් දෙනෙනකු සැකපිට අත්අඩංගුවට ගෙ...
https://www.sathhanda.com/2015/09/two-suspects-arrested-on-kotadeniyawa-seya-sadevmi.html?m=0
පසුගියදා කොටදෙණියාව ප්‍රදේශයේ සිදු වූ පස් හැවිරිදි දැරියගේ ඝාතනය පිලිබඳ, 17 හැවිරිදි පාසල් සිසුවෙකු සමග තවත් දෙනෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් පවසන අන්දමට මෙම සැකකාර සිසුවා ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක, වාණිජ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නෙක්. ඔහු මෙම දැරියගේ පවුලේ හිතවතෙකු බව වාර්තා වනවා.


Related