ඇමති පත්වීම ලැබුවට ඉන්න හිටින්න තැනක්, කරන්න වැඩක් නැ - අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේ වැඩ ආරම්භ කරයි
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිය තනතුර...
https://www.sathhanda.com/2015/10/ajith-perera.html?m=0
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේ ය.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් එම අවස්ථවට එක්වසිටිනු දක්නට ලැබුණි.


Related