Apple 6S එකක් නිසා කෙල්ලෙක් ප්‍රසිද්ධියේ නිරුවත්වෙයි [VIDEO]
ආදරේ කරනකොට පුංචි පුංචි රණ්ඩු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. එත් මේ රණ්ඩු පාලනය කල නොහැකි තත්වයකට යනවා නම් එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. පසු ගිය ...
https://www.sathhanda.com/2015/10/apple-6s-video-nakedgirl.html?m=0
රණ්ඩුව උග්‍රම වූ අවස්ථාවේදී සිය පෙම්වතාගෙන් පලි ගැනීමට පෙම්වතිය ප්‍රසිද්ධියේ තම ඇදුම් ටික ගලවා විසි කර නිරුවත් වුණා. මෙසේ නිරුවත් වීමට හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි. ඒ ඇපල් සමාගමෙන් අලූතෙන්ම නිකුත් කෙරුණු Apple 6S එක අරන් දීමට පෙම්වතා අකමැති වීම නිසා
මේ සිද්ධිය මුල සිටම ඇසින් දැකපු පිරිස් ප්‍රකාශ කළේ පෙම්වතිය විසින් සැහෙන වෙලාවක සිට ඇයගේ පෙම්වතා සමග මේ සම්බන්ධයෙන් වාද කරමින් සිටි බවයි. ඇයගේ මෙම ක්‍රියාව ඉතාමත් ලාමක ක්‍රියාවක් බවත් ඔවුන් පවසා තිබෙනවා.
කෙසේ හෝ ඇය ඇදුම් ගලවා නිරුවත් වූ පස් ඇගේ පෙම්වතාද ඇයට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කර නෑ. අවසානයේ එම ස්ථානයේ සිටි කාන්තාවක් මැදිහත් වී පෙම්වතියට නැවත ඇදුම් අන්දවා තිබෙනවා
මෙන්න එහි වීඩියෝව


Related