අර්ජුන මල්ලිට සභාපතිකම දීමට අමතරව තව හිතවතුන් 13කට වරායේ ඉහල තනතුරු දීලා
ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකාරියේ සභාපති පුටුවට තම සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කිරීමට අමතරව ඥාතීන් හා හිතවතුන්ට තම අමාත්‍යාංශයේ ත...
https://www.sathhanda.com/2015/10/arjuna-ranatunga.html?m=0
ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකාරියේ සභාපති පුටුවට තම සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කිරීමට අමතරව ඥාතීන් හා හිතවතුන්ට තම අමාත්‍යාංශයේ තනතුරු ලබාදෙමින් ඇති බව වරාය ආරංචි මාර්ග සදහන් කරනවා.
ඇමතිවරයා විසින් මේ වන විටත් අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ තනතුරුවලට ඥතීන් දස දෙනකු පමණද, තවත් ඥාතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සඳහාත් පත් කර ඇති බව වාර්තා වෙනවා.


Related