කොණ්ඩයා සමඟ ඔහුගේ සහෝදරයා උසාවි ගෙනෙයි [PHOTOS]
සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ වැඩිමහල් සොහොයුරා වන සමන් ජයලත් නමැති පුද්ගලයා ද අපර...
https://www.sathhanda.com/2015/10/kondaya-at-courts-photos.html?m=0
සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ වැඩිමහල් සොහොයුරා වන සමන් ජයලත් නමැති පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 03 වැනි දා අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනාම මිනුවන්ගොඩ මහේස්ත්රාත් උසාවිය වෙත අද (05) පෙරවරුවේ ගෙන එනු ලැබූහ.
අධිකරණ ශාලාව අසල ආරක්ෂාව තර කර ඇති අතර දුනේෂ් ප්රියශාන්ත නොහොත් කොණ්ඩයා විවිධ ප්රකාශ ලබා දී ඇත්තේ මෙම ඝාතනයට තමා සම්බන්ධ නොමැති බවත් මෙහි සැබෑ ඝාතකයා අයියා බවත් ය.
ඡායාරූප පහතින් නරඹන්න.


Related