මහින්ද අභියාචනාධිකරණයට යයි?
සිය නීතිඥයින්ගේ මූලික විරෝධතාවය නොසලකා ජනාධිපති පරීක්ෂණ කොමිසම අද කටයුතු කළ බවත්, ඒ අනූව මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යාමට බලාපොරොත්තු ...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa-statement.html
ජනපති පරීක්ෂණ කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ජනාධිපතිවරයා අද මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.
එහිදී මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකළේ කමිටුවක් පත්කර ඒ හරහා බැවින් අපේක්ෂකයා ලෙස තමාගේ සම්බන්ධයක් නැති බවයි.
Related