දිගින් දිගටම පළිගන්නවා - හිටපු ජනපති කියයි - චන්ද්‍රිකාත් ඒ ලගම
වත්මන් රජය විසින් දිගින් දිගටම පළි ගැනීම් සිදු කරන බව හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa_22.html
ඒ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දේ.
ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත මොහාන් පානබොක්කේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවට මහින්ද පැමිණි මොහොතේම චන්ද්‍රිකා කුමරතුංග ද පැමිණි අතර මහින්ද-චන්ද්‍රිකා දෙදෙනාද ජනතාව සමග කතා කල අතර දෙදෙනා අතර කතා බහක් නොවුණු බව වාර්තා වේ.
එම අවස්ථාවට මහින්ද පැමිණි මොහොතේම චන්ද්‍රිකා කුමරතුංග ද පැමිණි අතර මහින්ද-චන්ද්‍රිකා දෙදෙනාද ජනතාව සමග කතා කල අතර දෙදෙනා අතර කතා බහක් නොවුණු බව වාර්තා වේ.
Related