මෛත්‍රී අනුරාධපුර සම්බන්ධීකරණ රැස්වීමට ගුවනින් යයි [PHOTOS]
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහ සහභාගි වීමට අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගුවනින් ගිය අතර එහිදී පිළිගනු ලැබ...
https://www.sathhanda.com/2015/10/maithripala-sirisena-at-anuradhapura.html?m=0
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහ සහභාගි වීමට අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගුවනින් ගිය අතර එහිදී පිළිගනු ලැබුවේ අමාත්‍ය දුමින්ද දිසානායක විසිනී. මෙම සම්බන්ධීරණ කමිටු රැස්වීම උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන 10ට ආර්ම්භ වූ අතර මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙරෙමින් පවතින සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සහා යෝජි සංවර්ධන කටයුතු පිළිබද සාක්ච්ඡා කරන ලදී.


Related