මහින්ද දිනවන්න ලංගම ගත්තට අදාළ පුද්ගලයන්ට නඩු දානවා - නිමල් සිරිපාල
පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධාන ප්රචාරක රැස්වීම්වලට සෙනග ගෙන්වීමට යොදාගත් බස් රථ වෙනුවෙන් ලංගමයට අය විය යුතු 14 කෝටියක මුදල අයකර ගැනීමට අදාල...
https://www.sathhanda.com/2015/10/nimal-siripala-de-silva_2.html?m=0
එසේම එම මැතිවරණයේදී ස්වාධීන රූපවාහිනියට සන්ධානයෙන් ගෙවිය යුතු වූ කෝටි 20 මුදල වෙනුවෙන් ගිවිසුම් අස්සන් කළ අයට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද ඇමහතිවරයා කියා සිටියේය.
එහෙත් හාස්‍යට කරුණ නම් නිමල් සිරිපලත් ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කමිටුව නියෝජනය කල පුද්ගලයකු වීමත් ඔහුගේ අනිනුත් බස් රථ ලබාගෙන තිබීමත්ය.


Related