යහපාලනට ෆොන්සේකා දෙහි කපයි
රටේ ජනතාව බලාපොරොත්තු වූ යහ පාලනය තවමත් උදා වී නැති බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සභාපති පීල් මාසල් සරත් ෆොන්සේකා පවසනවා. රජය ජනතාව බලාපො...
https://www.sathhanda.com/2015/10/sarath-fonseka.html?m=0
රජය ජනතාව බලාපොරොත්තු වූ දිසාවෙන් යායුතු නම් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි අය පරාජය කළ යුතු බවද සඳහන් කරනවා.
මඩකලපුව සමුපකාර ශාලාවේ පැවැති ප්රජාතන්ත්රවාදී දිස්ත්රික් නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේ තමන් බවත් දැන් කළ යුත්තේ මහින්ද වටා සිටින අය පරාජය කිරීම බවත් මෙහිදී සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් සඳහන් කළා.


Related