සේයගේ ඝාතනය වියවුලක් - "දුෂණය කර මැරුවේ මමයි", කොණ්ඩයාගේ අයියා කියයි

පසුගියදා ගම්පහ කොටදෙනියාවේදී සේයා සඳෙවුමි දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඝාතනය කලේ තමන් යයි එකී සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩ...

පසුගියදා ගම්පහ කොටදෙනියාවේදී සේයා සඳෙවුමි දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඝාතනය කලේ තමන් යයි එකී සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයාගේ වැඩිමහළු සොහොයුරා පිළිගෙන තිබේ. ඔහු මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවත් දන්වා තිබෙනවා.

මේ බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

එම ඝාතනය සම්බන්දයෙන් වූ නඩුව අද දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනින.

කෙසේ වෙතත් මීට පෙර කොණ්ඩයාද පාපොච්චාරණය කර තිබුනේ තමන් විසින් මෙම දැරිය දුෂණය කර ඝාතනය කල බවටයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1827625217901302028

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item