උඩරට දුම්රිය ගමනට බාධා
පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්රී ධාවනය විමට නියමිතවතිබු තැපැල් දුම්රිය ධාවනය අවලංගු කර තිබේ. බදුල්ල හා හිල්...
https://www.sathhanda.com/2015/10/sri-lanka-railway.html?m=0
පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්රී ධාවනය විමට නියමිතවතිබු තැපැල් දුම්රිය ධාවනය අවලංගු කර තිබේ. බදුල්ල හා හිල් ඔය අතර මාර්ගයට පස්කන්දක් කඩා වැටිම ඊට හේතුවය.
ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් අද රාත්රී ධාවනය විමට නියමිතව තිබු දුම්රිය අවලංගු කල බව දුම්රිය පාලක මැදිරිය පැවසිය


Related