ලංකික ISIS 7කට වැඩියෙන් සිරියානු සටන් බිමේ - බුද්ධි අංශ
වයස අවුරැදු 20-40 කණ්ඩාවල සිටින මෙරට මුස්ලිම් ජාතිකයින් හත් දෙනෙකු අයි.එස්.අයි.එස්. ත්රස්ත සංවිධානයේ මෙහෙයුම්වල යෙදෙන බව බුද්ධි අංශ අණාව...
https://www.sathhanda.com/2015/10/sri-lankan-isis-in-syria.html?m=0
වයස අවුරැදු 20-40 කණ්ඩාවල සිටින මෙරට මුස්ලිම් ජාතිකයින් හත් දෙනෙකු අයි.එස්.අයි.එස්. ත්රස්ත සංවිධානයේ මෙහෙයුම්වල යෙදෙන බව බුද්ධි අංශ අණාවරනය කරගෙන තිබේ.
කොළඹ හා මහනුවර ප්රදේශවල පදිංචිකරැවන් වන මෙම පිරිස මේ වන විට සිරියාවේ ත්රස්ත ක්රියාකාරකම් හා සම්බන්ධව සිටින බවද හෙළිව ඇත.
කොළඹ ග්රෑන්ඞ්පාස් ප්රදේශයෙන්ද දෙදෙනෙක් හා මහනුවර, ගලේවෙල, දෙහිවල, දෙමටගොඩ යන ප්රදේශවල සෙසු පස් දෙනා බවත් පැවසෙයි.


Related